Friday, November 30, 2012
Wednesday, November 28, 2012
තරුණ ප්‍රතිපත්තියක් නැති එකම රට ශ්‍රී ලංකාවයි තරුණ ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ කටයුතු අරඹමින් ඇමැති ඩලස් අලහප්පෙරුම කියයි
තරුණ ප්‍රතිපත්තියක් නැති එකම රට ශ්‍රී ලංකාවයි
තරුණ ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ කටයුතු අරඹමින් ඇමැති ඩලස් අලහප්පෙරුම කියයි
දකුණු ආසියාවේ තරුණ ප්‍රතිපත්තියක් නැති එකම රට ශ්‍රී ලංකාව යෑයි යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (27 වැනිදා) පෙරවරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ඒ ගැන ඉතිහාසයේ වගකිව යුත්තන්ට ඇ`ගිල්ල දික් කරලා කාලය නාස්‌ති කරන්න තමන් සූදානම් නැති බවත් විවෘත විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණික හා විශේෂඥ සහයෙන් ජාතික තරුණ සේවා සභාව වැනි අදාළ ආයතන වල සංවිධානකත්වයෙන් අප ඉතා කඩිනමින් ජාතික තරුණ ප්‍රතිපත්තිය සකසා නිම කරන බවත් අලහප්පෙරුම මහතා කියා සිටියේය.
මේ ඉතා වැදගත් ජාතික ක්‍රියාවලිය දෙස දේශපාලන කෝණයෙන් බලන්න එපා කියලා මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. පක්‍ෂ, පාටවලින් තොරව සාමුහික ප්‍රජාවක් ලෙස එක් වී ජාතික තරුණ ප්‍රතිපත්තිය සැකසීමට එක්‌වන ලෙස ද ඉල්ලා සිටිනවා යෑයි අමාත්‍යවරයා පැවසීය.
නොවැම්බර් 28 වන දින (අද දින) සිට මේ රටට අවශ්‍ය තරුණ ප්‍රතිපත්තිය සදහා සිවිල් සමාජයේ අදහස් සහ යෝජනා විමසීමට ආරාධනා කරන බවත් ඒ සඳහා දෙසැම්බර් මාසය තුළ ලැබෙන දත්ත එකතු කර එකී දත්ත විශ්ලේශනය කර මුලික ලියවිල්ල ලබන වස රේ මාර්තු වන විට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන බවත්a අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව ජනතාවගේ අවසන් එකගතාවය ලැබීමෙන් පසු ලබන වසරේ මැයි මාසය වන විට ජාතික තරුණ ප්‍රතිපත්තිය රට හමුවේ තබන බවත් ඇමැතිවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකාව ස`දහා යොජිත තරුණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ මුලික කටයුතු අරභමින් සහ එම ක්‍රියා දාමය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය විසින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්‌වූ ඇමැතිවරයාá
ගෙවුණු කාලය තුළ අප තරුණ නැගිටීම් 3 කට මුහුණ දුන්නා. මේ සෑම ව්‍යසනයක්‌ම අවසානයේ එම රජයන් කමිටු පත් කළා. ඊට හේතු සොයන්න, කෙතරම් කමිටු පත්කරාද කියනවානම් එම කමිටු අවසානයේ තරුණයා කියන පදයට පර්යාය පදයක් ලෙස අසහනය කියවන තරමටම කමිටු ක්‍රියාත්මක වුණා.
එහෙත් මම මේ මාධ්‍ය හමුවේ දී නිල වශයෙන් කියනවා ශ්‍රී ලාංකික තරුණයා අසහනයෙන් පෙළෙන්නක් කියන පිළිගැනීමම අපි ප්‍රතික්‍ෂේප කරනවා කියලා. ඒ වගේම විවිධ ස්‌ථර යටතේ විවිධ ප්‍රතිපත්ති සමාජය තුළ ගොඩනැගෙනවා. ඒ නිසා සියලුම තරුණයන්ට පොදු ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යභාර්යයක අපි නියෑළී සිටිනවා.
ලෝකයේ විවිධ රටවල් වල තරුණකමේ වයස් සීමාව අර්ථ දක්‌වන විදිහ එකිනෙකට වෙනස්. අපේ රටේ තරුණකමේ වයස් සීමාව ලෙස හඳුන්වන්නේ අවුරුදු 15-29 වයස් කාණ්‌ඩයට. අද ජනගහණයෙන් සියයට 26 ක ප්‍රතිශතයකට අපි ළංවෙලා තියෙනවා. එය යම් රටක් කලාතුරකින් ලබන වරප්‍රසාදයක් බවට ලෝක විද්වතුන්ගේ මතයක් තියෙනවා. මෙම වරප්‍රසාදය අප 2007 සිටම භුක්‌ති විඳිනවා. ඒ වගේම තව වසර 10 කින් අපට මේ අවස්‌ථාව නැති වී යන්නට පුළුවන්. මේ තරුණකම අවගමනයට ලක් වෙනවා. ඊට චීනය හොඳම උදාහරණයක්. මේ වන විට චීනයේ වැඩි හිටි ජනගහණය වැඩියි. එය රටකට බරක්. එවැනි තත්ත්වයක් තුළ මේ අපේ තරුණ පරපුර අපට විශාල වටිනාකමක්, අතිවිශිෂ්ඨ වරප්‍රසාදයක්. මේ වරප්‍රසාදය අපේ ජාතික, සංස්‌කෘතික, සාමාජික, දේශපාලනික, ආර්ථික ජයග්‍රහණයන් ස`දහා යොදා ගත යුතුයි. ඒ සඳහා මේ තරුණ ප්‍රවාහය මෙහෙයවිය හැකි ලියවිල්ල ජාතික තරුණ ප්‍රතිපත්තියයි.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති, ආචාර්ය ජානක ලියනගම, තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරා, ශ්‍රි ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ශිහාන් ධම්මික, ශ්‍රි ලංකා යෞවන සමාජ සම්මේලනයේ ප්‍රධාන ලේකම් සමන් රණවීර, ජාතික තරුණ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික නුරානි මුතාලිµa සහ ශ්‍රි ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ශ්‍රි ලංකා තරුණ පරපුර නියෝජනය කිරීමට වරම් ලැබූ අරුත්‍රා රාජසිංහම් මෙනෙවිය ද සහභාගි වූහ.
ප්‍රභාත් විතාන

Monday, November 26, 2012
Friday, November 23, 2012
Sri Lanka-Getting the start right!
Sri Lanka, a seat of peace and stability, once the center of World conflict news until May 18th of 2009 where the notorious tiger outfit was totally eliminated as a fighting force. For the first time of their lives, the 80’s and 90’s generation of the small island nation is enjoying a day without bombing and bloodshed. How many people who could have been dying each day are now live to talk about their daily struggle for earning a living like the rest of the peaceful world?
But still in the recently reconcile north, the evil shadows of land mines loom in news papers when they talk about lack of government capacity to finish the demining in few years. It is now evident that it will take decades to completely finish thanks to the 3 decade long conflict. Majority of the internally displaced people who are been resettled in their lands still doesn’t enjoy the benefits of being in a non conflict effected area. Infrastructure left by decades of tiger conflict destruction is still largely haven’t been finish rebuilding. Government of Sri Lanka, despite billions of new investments in to converting the shattered cities in to modern vibrant economies of the province, still far away from their goal.

Despite all odds, the youth community who went from been forcible recruits and child soldiers to suicide bomber fanatics are now showing potential in to non violent conflict resolution and building their shattered livelihood with great patience. Present youth experience is that there is nothing they can win by use of weapons and only by peaceful co-existence. Unlike the demands for ethnic driven hate which gave them the brainwashes cause of a separate country, these youth men and women have now realized that the people living outside the conflict zone are not monsters as they have been taught for years by elite politicians. Instead all people have the same issues in education, health, employment, livelihood, social security just like the ones who were put in to the fighting in trenches. Now they know for anyone living in their small country, finding a job after leaving school or university, getting paid adequately for the tasks they execute, getting social recognition and fulfilling their legitimate political aspirations is not at all easy.
Their concerns in daily lives have been changed from going to hiding from armed gangs who forcibly took them from schools and put them in to dying trenches, to having more opportunities to find better paid employment after studying in a vocation training center or finishing their school time. Facilitating this painful transition is the biggest challenge that the Sri Lankan society faces. To keep young people properly educated employed and giving them democratic platforms to exercises their political ideals without waging wars for racial driven separatist agenda’s is critical for sustainable peace. Building their destroyed family lives, villages and societies in large should be a priority for the government agencies in the middle of their largely promoted and successful infrastructure development programs. Sri Lanka must understand that the youth in the north who were the most affected by the long and bloody conflict are still having difficulties in adapting to a peaceful post war nation. Creating platforms and reducing their exposure to vulnerabilities is key part of National reconciliation. This should not only be understood by the government authorities but also by the civil society itself as it’s the society who will be doing the larger role of accepting the most effected youth back in to a peaceful social life. Sri Lanka has long way to go. It has just past 3rd year mile post and many more miles are ahead. Challenging but hopeful for the future.
By Sanka chandima
Youth Policy – putting young people into the heart of development
Director, National Youth Services Council
Until March of this year 2012, Sri Lanka was the only country to work with young people without a proper youth policy . Sri Lanka is having its ever largest youth population in hand, 5.6 million while experiencing the demographic bonus. This will not last for many years. That is why, finally Ministry of Youth Affairs and Skills Development and the National Youth Services Council sat with the academics, professionals, youth civil organizations and many other stake holders to develop the first ever youth policy in Sri Lanka. Minister Dullas Alahapperuma appointed a multi stake holder steering committee to govern the process which includes five young people representing different sectors. Open University had taken the role of providing technical assistant while National Youth Services Council is coordinating the whole process with other partners of the Ministry of Youth Affairs and Skills Development. This article is to briefly understand importance of the Youth Policies for a country.
One third of Sri Lanka’s population is young people who in tern drive the country’s economy as its workfoce. When Sri Lanka’s population reached 21 Million this year and also after the country successfully ended the 3 decade long civil war we are at the verge of the demographic bonus. If Sri Lanka is to prosper and economically develop to catch up with the emerging economies, now is the time.
The demographic bonus is a window of opportunity in a fast growing aging population like Sri Lanka. This means that we are at a stage where we have a higher number of older persons in the country’s workforce in comparison to the number of dependents. The increase in life expectancy and minors at the same time will start challenging the social protection system of the country; thereby putting more pressure on the government in its expenditure in health, social security and social protection. It is now the time to lay the foundation for the future demanding Sri Lanka.
What is a Youth Policy?
A youth policy creates a framework for a country to provide resources, support and required services that will allow young people to fulfill their potential and contribute to the social, cultural and economic growth.
A national youth policy is a policy written and owned by a country – government, young people and other key stakeholders. It demonstrates that country’s commitment to, and strategic directions for, promoting and progressing the wellbeing and participation of young people. Ideally, it has a vision and objectives to create opportunities for young people to become ‘skilled, healthy and productive members of society and specific strategies to translate policy into action.
Why Develop a Youth Policy?
When good processes are followed, there is no question that the development of a national youth policy is of great value to any country. However, in the context of competing budgets and multiple priorities, governments and civil society sometimes need to be convinced about the importance of a youth-specific policy.
1. Makes economic sense
Youth-focused policies can do a lot to strengthen future growth and investment, and protect existing industries and sectors. For example, a cross-sectorial policy could aim to provide services and incentives for young people that support them to remain in rural communities and be actively engaged in the rural economy.
2. Brings sectors together
Good youth policy will encourage key agents and ministries to work together, particularly in the areas of employment, health, education, poverty reduction, arts and culture, and gender issues. For example:
3. Drives priority issues
A youth focus drives areas of development that require urgent action in the region. When prioritized by governments, the key issues that affect youth move these debates forward and – when based on solid evidence – can lead to policies that have the potential to significantly impact on concerns that are typical in the region. Policy in this case can create frameworks that reinforce the interconnectedness within a single issue, ‘for example reinforcing the connection between policies that help to both prevent unwanted pregnancy and prevent HIV/STI infection’.
4. Creates successful programmes
To make the best use of scarce public funding, policy makers need to invest in programmes and activities that, based on empirical evidence, have proven to be successful in achieving their intended goals.
5. Supports and commits to young people
An estimated 1.8 billion young people, aged 10 to 24 years-old, constitute more than a quarter of the world’s population, with just fewer than 90% living in developing countries. These young people need the support and commitment of governments, civil society and the private sector to fulfill their potential and navigate the challenges of their transition from childhood to adulthood.
6. Honours regional and international commitments
Policy gives direction to a country to provide the things they want for their young people: education at a level that matches their aspirations; employment opportunities; food and nutrition; good health and protection from disease, addiction and violence; human rights and equal opportunities; participation in decision-making processes; and places for culture, recreation and sport.
by Milinda Rajapaksha
(Milinda.rajapaksha@srilankayouth.lk)

Subscribe to:
Comments (Atom)